හෙට ඇඳිරිනීතිය පැනවෙන වේලාවන්

රට පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (14) පෙරවරු 6ට ඉවත් කර නැවත හෙට පස්වරු 6ට යළි පැනවේ. එලෙස පස්වරු 6ට යළි පැනවෙන ඇඳිරිනීතිය පසුදින (15) පෙරවරු 5 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙයි. වෙසක් නිසා 15 සහ 16 සියලු මත්පැන් අලෙවිසැල් වැසෙයි