ඩොලර් නැතුව ලංකාව දඩ කන හැටි

මුහුදු සීමාවේ දැනට නැංගූරම්ලා තිබෙන ගෑස් නෞකා දෙකෙන් එකකටවත් ගෙවීමට ඩොලර් ලැබී නැති බව ලිට්‍රෝ සමාගම පවසයි. මෙලෙස මෙම නෞකා මුහුදු සීමාවේ නැංගූරම්ලා නිකරුනේ තිබෙන විට ප්‍රමාද ගාස්තු වශයෙන් එක් නැවකට දිනකදි ඇමරිකානු ඩොලර් 18,000ක මුදලක් ගෙවීමට සිදුවන බව අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී ඇත. ගෑස් මෙට්‍ට්‍රික් ටොන් 3,500 බැගින් ගෙන ආ නෞකා දෙක දැනට … Continue reading ඩොලර් නැතුව ලංකාව දඩ කන හැටි