දේශීය

මම අයින්වුණේ තාවකාලිකව – මහින්ද

තමා දේශපාලනයෙන් ඉවත්වී ඇත්තේ තාවකාලිකව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව දේශපාලඥයින් විශ්‍රාම යාමක් සිදු නොකරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මහ මැතිවරණය සඳහා හොඳින් සූදානමින් සිටින බවත් පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවත් ඔහු එහිදී කියා සිටියා.

එමෙන්ම මැතිවරණයට ඉතාමත් සුදානම් බවත් පොදුජන පෙරමුණ ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරන බවත් මාධ්‍යවේදීයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button