විනාශ වූ තට්ටු දෙකේ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට තට්ටු 3ක නිවාස..! – වජිර

මැයි 09 වැනිදා ඇතිවූ කළහකාරී සිදුවීම් අතරතුර ගිනිතබා විනාශ කළ, දේශපාලනඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යළිත් ඉදිකර දියයුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. අරගලකරුවන් විනාශ කළ තනි තට්ටුවේ නිවාස තට්ටු දෙකේ නිවාස ලෙසත් තට්ටු දෙකේ නිවාස තට්ටු තුනේ නිවාස ලෙසත් සකස් කර ලබාදිය යුතු බවට වජිර අබේවර්ධන මහතා යෝජනා … Continue reading විනාශ වූ තට්ටු දෙකේ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට තට්ටු 3ක නිවාස..! – වජිර