නීතිපති දුන් උපදෙස් අනුව කටයුතු කරන ලෙස පොලිස්පති CIDයට කියයි
නීතිපතිවරයා විසින් අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගෝල්ෆේස් විරෝධතාවයට පහරදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට අදාළව ලබාදුන් උපදෙස් අනුව කටයුතු කරන්නැයි පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. එම උපදෙස් අනුව විමර්ශනවලදී දැනටමත් එම සිද්ධීන්ට සම්බන්ධ විය හැකි බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් 22කුගේ නාමලේඛනයක් යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. … Continue reading නීතිපති දුන් උපදෙස් අනුව කටයුතු කරන ලෙස පොලිස්පති CIDයට කියයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed