පොහොර ගේන්නත් ඉන්දියාවෙන් ණයක් දෙයි
යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ඉන්දීය අපනයන ආනයන බැංකුවෙන් ණයක් ලබාගැනීම සඳහා ගිවිසුමකට අත්සන් තබා තිබේ. එම ගිවිසුම සඳහා ඉන්දීය රජය වෙනුවෙන් ඉන්දීය EXIM බැංකුවේ සාමාන්‍යධිකාරී නිර්මිත් නරේන්ද්‍ර වෙඩ් අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන … Continue reading පොහොර ගේන්නත් ඉන්දියාවෙන් ණයක් දෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed