දේශීය

අහසින් වැටුණු යකඩ බම්බුව

කොළඹ ටවුන්හෝල් වටරවුම ආසන්නයේ ඇඟලුම් නිශ්පාදන අලෙවි සැලක් ඉදිරිපිට ඉන්ධන පෝලිමේ තිබූ මෝටර් රථයක් මතට අද (09) උදෑසන 8.30 ට පමණ පසෙක ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ සිට යකඩ බටයක් පතිත්ව ඇති අතර එය මෝටර් රථයක ඉදිරිපස වීදුරුව සිදුරුකරමින් ඇතුලට ගමන් කර තිබෙනවා

මෙසේ පතිත වී ඇත්තේ, ඉදිකිරීම ස්ථානයේ තිබුණු දොඹකරයේ යකඩ බම්බුවක්.

පාරේ නතර කර තිබූ වාහනේ තුළට මෙම බටය වැටී තිබෙන අතර, වාහනය ඉදිරිපස වීදුරුව සිදුරු කරගෙන රියදුරු අසුනේ වාඩි වී සිටී පුද්ගලයාගේ කකුල් දෙක මැදට වැටී බම්බුව වැටී තිබෙනවා.

එම අනතුරින් රියදුරු අසුනේ සිටි පුද්ගලයාට කිසිදු ශරීර හානියක් සිදු වී නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button