දේශීය

ඉෂාක් රහුමාන්ගේ සහාය රනිල්ට

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ඔහු හා එක්වුණා.

ඒ, ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ අද (27) පැවති ‘එක්ව ජයගමු ‘ රැලියේදීයි.

ඉෂාක් රහුමාන් මහතා පසුගිය මහා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button