රෝයල් එකට තමයි වගකීම තියෙන්නේ රට හදන්න..! – චාමර සම්පත්
වර්තමානයේ බිහිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ රජයක් බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා. ඒ, අද (10) දින පාර්ලිමේන්තුව අමතමින්. රෝයල් ආණ්ඩුව බිහි කිරීමට ගමේ පාසල් ගිය තමන් වැනි අය ඡන්දය ලබා දුන් බව ඔහු පවසනවා. ” අපි ඡන්දෙ දීලා ජනාධිපති කෙනෙක් හැදුවා රෝයල් එකෙන්. ඒ විතර්දක් නෙවෙයි අගමැති කෙනෙක් හැදුවා. විපක්ෂනායකත් රෝයල්. … Continue reading රෝයල් එකට තමයි වගකීම තියෙන්නේ රට හදන්න..! – චාමර සම්පත්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed