දේශීය
අගමැති ආර්යාවගේ මදිහත්වීමෙන් දියුණු වන යාපනය රෝහල
යාපනය ශික්ෂණ රෝහලට අවශ්‍යව තිබූ විකිරණ ප්‍රතිකාර ඒකකයක් ලබාදීමට මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතරතුර තානාපති ඊබ්‍රාහිම් අලි අල්ගර්ගාවි මහතා එකඟත්වය පලකරන තිබෙනවා.
ඒ, ශිරන්ති රාජපක්ෂ මැතිණිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුවයි.