දේශීය
කෙහෙළිය අධිකරණයට ඇවිත් නෑ
ප්‍රශ්නගත මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධ නඩු විභාගය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (15) මේ වන විට ඉදිරිපන් කර තිබෙනවා.
හිටපු සෞබ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිපත්වී නොමැති අතර එම නඩුවට අදාළ සැකකරුවන් 6 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
කෙසේවෙතත් හිටපු සෞබ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වන විට බන්ධනාගාර රොහලේ ප්‍රථිකාර ලබන බවයි තොරතුරු වාර්තාවන්නේ.