කෙහෙළිය අධිකරණයට ඇවිත් නෑ

ප්‍රශ්නගත මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධ නඩු විභාගය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (15) මේ වන විට ඉදිරිපන් කර තිබෙනවා. හිටපු සෞබ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්​ල මහ​තා අධිකරණයට ඉදිපත්වී නොමැති අතර එම නඩුවට අදාළ සැකකරුවන් 6 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. කෙසේවෙතත් හිටපු සෞබ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්​ල මහ​තා මේ වන විට බන්ධනාගාර රොහලේ ප්‍රථිකාර ලබන බව​යි තොරතුරු වාර්තාවන්නේ.