දේශීය

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහ​තා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 25 වනදා දක්වා අද (12) යළිත් රක්ෂිත බන්ධනගාරගතකර තිබෙනවා.

සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button