කෙහෙළිය අද පාර්ලිමේතුවට?

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්න​ත් වංචා​ව සම්බන්ධයෙන් රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (21) දින පාර්ලිමේන්තු මැති සබයට පැමිණීය හැකි බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දි තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි​ව  විශ්වාසභංග යෝජනාව පිළිබඳව අවසාන ඡන්ද විමසීමට අමාත්‍යවරයාගේ කැමැත්ත පරිදි කැඳවාගෙන එන ලෙසයි සඳහන්වන්නේ. කතානායකවරයාගේ … Continue reading කෙහෙළිය අද පාර්ලිමේතුවට?