දේශීය

අවුරුදු නැකැත් ගැන අලුත්ම නිවේදනයක්

2024 වර්ෂයේ අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්​නේ විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකරන ලෙසයි.

එම අදාළ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button