ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම කල් යයි

ගෘහස්ථ ගෑස් සාමාන්‍ය පරිදි බෙදාහැරිමේ කටයුතු තව දින තුනක් පමණ ප්‍රමාද වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මුහුද රළු ස්වභාවය හේතුවෙන් මෙරටට පැමිණි නෞකාවේ ගෑස් ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් එම ප්‍රමාදය සිදුවන බව එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේය. කෙසේවෙතත් එම නෞකාව කොළඹ වරායට ගෙන ඒමට තීරණය කර ඇති … Continue reading ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම කල් යයි