දේශීය
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
අද (05) සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රු 334කින් ඉහළ නංවා ඇති බව එම සංගමයේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
මේ අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රු 134කින් ඉහළ දමා තිබෙනවා.