දේශීය

මහින්ද ත්‍රිකුණාමලයෙන් දියවන්නාවට එයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී සිටියේය.

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ හතරවෙනි ආසනයේ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ළඟ අසුන් ගත්තේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button