පැනයාමට ගුවන්යානයක් එනතුරු මහින්ද ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සැඟවෙයි

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිටින බව පැතිරයාමත් සමග ජනතාව නාවික හමුදා කඳවුර ඉදිරියට රැස් වෙමින් සිටින බව වාර්තා වෙනවා. නාවික හමුදාව විසින් කඳවුරේ පිවිසුමට ඉහළින් මැශින් තුවක්කු (Machine Gun) සවි කරන ආකාරය දැක ගැනීමට ලැබුනා. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ වෙනුවෙන්ම සාදන ලද නාවික හමුදා කඳවුරේ ඇතුලත පිහිටි මන්දිරයේ පවුලේ සමාජිකයන් රැසක් … Continue reading පැනයාමට ගුවන්යානයක් එනතුරු මහින්ද ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සැඟවෙයි