කොළඹ වරායෙන් මතු වූ සමූහ මිනීවළ

කොළඹ වාණිජ අගනගරයේ අධි ආරක්ෂිත කලාපයකින් තවත් සමූහ මිනිවළක් මතුව තිබෙන බවට බීබීසි සිංහල පුවත් සේවය වාර්තා කරනවා. එම පුවත් සේවය වාර්තා කරන්නේ, ජුලි මස 13 වැනිදා මෙලෙස මිනිස් අස්ථි කොටස් හමු වී ඇත්තේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙන් බවයි. ඒ ඉඟුරු කඩේ මංසන්ධියේ කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් කුලුණු මතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ … Continue reading කොළඹ වරායෙන් මතු වූ සමූහ මිනීවළ