ලිට්‍රෝ ගෑස් සමාගමෙන් පණිවිඩයක්

අද (24) දිනයේ ගෘහස්ථ ගෑස් ලබාගැනීම සඳහා පොලිම්වල රැඳී නොසිටින ලෙසට ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත්කරමින් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. හෙට දිනයේ ගෑස් බෙදාහැරීමක් සිදුනොකරණ බැවින් මහජනතාවට පොලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත. පාන්දරම CEYPETCO, IOC තෙල් මිල වැඩිවෙයි