දේශීය

ආරක්ෂක අමාත්‍යාංශයෙන් වෙඩි තියන්න හමුදාවට අවසර දෙයි

මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button