දේශීය
තවත් කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම්දෙති
තවත් අමාත්‍යවරුන් 8 දෙනෙකු අද (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
එලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරු,
- ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
- බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය
- කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය
- මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
- රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය
- විඳුර වික්‍රමනායක – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
- අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – පරිසර අමාත්‍ය
- රොෂාන් රණසිංහ – වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය