PHIට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් තොරතුරු එළියට

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික දිලීප රෝෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්‌ඩායම් 20 ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා. දිලීප රොෂාන් කුමාර මහතා යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරින් පසුගිය 26 දා ජීවිතක්ෂයට පත් වුණා. සැකකරුවන් පැමිණි බවට සැක කරන යතුරු පැදිය ඌරුගස් මං හන්දිය, කටවල් පහ ප්‍රදේශයේ බෝක්කුවක් … Continue reading PHIට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් තොරතුරු එළියට