ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී මියගිය සිසුන් දෙදෙනා ගැන තවත් තොරතුරු

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක පාසල් සිසුවියක් සහ සිසුවෙකු සියදිවි නසා ගැනීම සම්බන්ධව තවත් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා. ඒ අනුව, මොවුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇති බවත්, ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් පැවැති බවත්, පොලිස් පරීක්ෂණ වල​දී … Continue reading ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී මියගිය සිසුන් දෙදෙනා ගැන තවත් තොරතුරු