දේශීය

අද පැය 7කට වැඩි විදුලි කප්පාදුවක්

මහජන උපයෝගීතා කොමිසම විසින් අද (29) දින විදුලි කප්පාදුව සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, P,Q,R,S,T,U,V,W කලාප සඳහා උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළ දී පැය 5ක කාලයක් විදුලි කප්පාදුව සිදුවේ.

එසේම P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 6.30 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළදී පැය 2යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුවේ.

මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 5ක කාලයක් උදෑසන 8 සිට පස්වරු 6 දක්වා විදුලිය කප්පාදු කිරීමට අවසර ලබා දී ඇත.

එසේම A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවලට පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළදී පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

ඒ අනුව P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 7යි මිනිත්තු 15ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

තවද, A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 7යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button