අද පැය 7කට වැඩි විදුලි කප්පාදුවක්

මහජන උපයෝගීතා කොමිසම විසින් අද (29) දින විදුලි කප්පාදුව සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, P,Q,R,S,T,U,V,W කලාප සඳහා උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළ දී පැය 5ක කාලයක් විදුලි කප්පාදුව සිදුවේ. එසේම P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 6.30 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළදී පැය 2යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුවේ. … Continue reading අද පැය 7කට වැඩි විදුලි කප්පාදුවක්