නව කැබිනට් ඇමතිවරුන්ට වැටුප් නෑ – අගමැති කියයි

නව ඇමතිවරුන්ට වැටුප් නොගෙවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. තවද, පත්වන ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරන්නත් සාකච්ඡා කරන අතර ඉදිරියේදී ඒ පිළිබඳව දැනුම්දෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය. පොලිස් පිරවුම්හලෙන් මන්ත්‍රීවරුන්ට ඉන්ධන ආයෙත් නැහැ