බොරිස් ජොන්සන් එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වී තිබේ. අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්ද 211ක් හිමිව ඇති අතර ඔහුට එරෙහිව ඡන්ද 148ක් හිමිව ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත. විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමත් සමග බොරිස් ජොන්සන්ට වසරක කාලයක් සඳහා කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය ද ස්ථීර වී ඇති අතර විශ්වාසභංගය පරාජයට පත්වුව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව … Continue reading බොරිස් ජොන්සන් එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව