දේශීය

පාසල් නිවාඩු ගැන දැනුම්දීමක්

මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා නිවාඩු ලබාදී තිබෙනවා.

නොවැම්බර් මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් අදාළ පළාත්වල දෙමළ පාසල්වලට නිවාඩු ලබා දී තිබෙනවා.

ඒ අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් දැනුම්දී තිබෙන්නේ එම නිවාඩුව ආවරණය කිරීම සඳහා අදාළ පාසල් නොවැම්බර් මස 9 වන සෙනසුරාදා දින පැවැත්වීමට තීරණය කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button