දේශීය
නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂ අත්අඩංගුවට
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2022/03/arrest.jpg)
බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂවරයා ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන තිබේ.
තලවාකැලේ පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.