පාන්දරම CEYPETCO, IOC තෙල් මිල වැඩිවෙයි

අද (24) අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි CEYPETCO සහ IOC ඉන්ධන මිල ඉහළ දමා ති‌බේ. ඒ අනුව, පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 82 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420 වේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින් දමා ඇති අතර එහි නව මිල රුපියල් 450 වේ. ඔටෝ ඩීසල් ලීටරයක් … Continue reading පාන්දරම CEYPETCO, IOC තෙල් මිල වැඩිවෙයි