තෙල් බෙදීම ගැන වාර්තාවක් දෙන්න නියෝග

ඉන්ධන මිල දී ගැනීම සහ බෙදා හැරීමේ දී ප්‍රමුඛත්වය ලබාදෙන ක්ෂේත්‍ර පිළිබඳ පැහැදිලි කරන වාර්තාවක් සකස් කර ලබන 12 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නීතිපතිවරයාට නියෝග කර තිබෙන බව වාර්තා වෙනවා. නීතිඥ සංගමය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය. මේ පෙත්සම … Continue reading තෙල් බෙදීම ගැන වාර්තාවක් දෙන්න නියෝග