ක්‍රීඩා

කාසියේ වාසිය පාකිස්තානයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගය අද (23) පැවැත්වෙනවා.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button