දේශීය

කොත්තුවේ අයිතිය අපි ගමු!

පීසා වල පේටන්ට් අයිතිය ඉතලිය සතුව ඇති බවත්, එලෙසම කොත්තුවේ පේටන්ට් අයිතිය ශ්‍රී ලංකාව ලබාගත යුතු බවට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා ඊයේ (08) යෝජනා කර සිටියා.

දෙස් විදෙස් කා අතරත් එක සේ ජනප්‍රිය කොත්තුව, මඩකලපුව ප්‍රදේශයෙන් ආරම්භ වී ලෝකයේ දියුණු රටවලටද විවිධකරණය වූ අහාර දාමයක් ලෙස පැතිර ඇති බවත්,

එම නිසා පේටන්ට් අයිතිය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා සංවාදයක් ඇතිවිය යුතු බවත් මන්ත්‍රීවරයා විසින් පවසා ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button