පොලීසිය වැඩ ඉක්මන් කරයි

කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සාමාකාමී උද්ඝෝෂකන්ට පොලු මුගුරුවලින් පහරදීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් ඉදිරි දින දෙක තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිසිපතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසා තිබෙනවා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් සහ උප සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ යන මහත්වරුන් පොලිසිපතිවරයා සහ … Continue reading පොලීසිය වැඩ ඉක්මන් කරයි