Viber ආරක්ෂාව තහවුරු කරමින් පියවරයන් දෙකක Verification ලබා දෙයි

නව පියවරයන් දෙකක් සහිත Verification (තහවුරු කිරීමේ) විශේෂාංගය පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් තහවුරු කිරීමට සහ ගිණුම් පැහැරගැනීමේ අවදානම අවම කිරීමට සහ පෞද්ගලිකත්වය තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා සහය ලබා දෙයි. පෞද්ගලික සහ ආරක්‍ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදන ක්‍රියාවලියේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber, එහි නවතම විශේෂාංගය වන පියවර දෙකක් සහිත වූ Verification විශේෂාංගය, … Continue reading Viber ආරක්ෂාව තහවුරු කරමින් පියවරයන් දෙකක Verification ලබා දෙයි