දේශීය
QR තොරතුරු විකුණන්නේ නෑ..! – ICTA
ජාතික ඉන්ධන බලපත්‍රය සදහා ලබාගන්නා පුද්ගලික දත්ත ආරක්ෂාව තහවුරු කිරීම සදහා අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා.
ජාතික ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා එක් රැස් කරන ලද පුද්ගලික දත්ත භාවිතය සම්බන්ධයෙන් පළ වන ඇතැම් සාවද්‍ය පුවත් ලිපි පිළිබද අවධානය යොමු කරමින් විදුලිබල හා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසනවා.
එමෙන්ම, එකතු කරන ලද පුද්ගලික දත්ත කිසිඳු අවස්ථාවකදී බාහිර පාර්ශවයකට විකුණා නොමැති බවද එම නිවේදනයේ සඳහන්.
එම නිවේදනය පහතින්….