රන්ජන්ටත් අත්හිටවූ සිරදඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් රන්ජන් රාමනායක මහතාට වසර 2 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය 5 වසරකට අත්හිටවීය. බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව අද ප්‍රකාශයට පත් කළේ ය. තීන්දුව ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා පැවසුවේ, … Continue reading රන්ජන්ටත් අත්හිටවූ සිරදඬුවමක්