රජයේ රැකියා කෝටාවට විරෝධය පාමින් පැවති විරෝධතාවලදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා ඇරඹි විරෝධතා ප්රචණ්ඩ වීම හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද සවස 6 සිට ඇඳිරි නීතිය පැනවීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා. මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා පෙරේදා (03) විරෝධතා ආරම්භ වූ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් දෙදින … Continue reading යළි ඇවිලුණ බංග්ලාදේශය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed