රිෂාඩ් ආණ්ඩුවට එක්වීමේ සූදානමක්

දැඩි ආන්දෝලනයට තුඩුදුන් දේශපාලන චරිතයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරියේදී ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඒ මේ වන විට ආණ්ඩුව තුළ ඇතිව තිබෙන දැඩි දේශපාලන ව්‍යාකූලතාවය මධ්‍යයේයි. ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන පක්ෂ 11 ක් සමඟ මේ වන විට ආණ්ඩුව හිත් නොහොදකමක් ඇතිකරගනිමින් සිටින අතර ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද පාර්ලිමේන්තුව තුළ … Continue reading රිෂාඩ් ආණ්ඩුවට එක්වීමේ සූදානමක්