ඩෙංගු අවධානම ශීඝ්‍රයෙන් ඉහළට

ඩෙංගු මදුරු කීට ඝනත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව දිවයින පුරා කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. රජයේ කීට විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති, නජිත් සුමනසේන මහතා සඳහන් ක‍ළේ, නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග බොහෝ ප්‍රදේශවල මදුරු කීට ඝනත්වය ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දෙයි. නජිත් … Continue reading ඩෙංගු අවධානම ශීඝ්‍රයෙන් ඉහළට