දේශීය

දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක්

මේ දිනවල දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

නි‍යෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහ​තා සඳහන් කළේ, පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතු බවයි.

ඒ අනුව හැ​කි සෑම විටම මුව ආවරණයක් පැළදීමට කටයුතු කරන ලෙසද වෛද්‍ය ජී. විජේසුරිය මහ​තා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button