ජනපති ගියොත් අගමැතිධූරය භාර ගැනීමට සජිත් සූදානම් වෙයි

ජනපති ඉවත් වන්නේ නම් පමණක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැති ධූරය භාරගැනීමට සූදානම් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසා තිබේ. මීට පෙරද සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේ තමුන් රජයක් පිහිටු වන්නේ නැති බවය. විදුලි විසන්ධිකරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග කරන්නෙ නැහැ – විදුලි ඉංජිනේරුවරු කියයි