දේශීය

සමුද්‍රදේවී පීලි පනී

සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (23) උදෑසන පීලි පැනීමට ලක්ව තිබෙනවා .

ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කළුතර දෙස සිට කොළඹ දෙසට දුම්රිය ධාවන වෙමින් තිබිය දී නාවික හමුදා කඳවුර ඉදිරිපිට දී දුම්රිය මෙලෙස පිලීපැනිමට ලක්ව තිබුණා .

ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක පමණක් මේ වන විට දුම්රිය ගමනාගමනය සිදුකෙරෙන බව වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button