සන්නස්ගල සහ ශ්‍රීනාත් අධිකරණයට කැඳවයි

බුදුන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට හා බුදු දහමට අපකීර්තියක් සිදුවන ආකාරයේ පොතක් මුද්‍රණය කිරීම හා බෙදා හැරීම සිදු කළේ යැයි චෝදනා මත කන්දෙ කපුගේ ශ්‍රීනත් චතුරංග සහ උපුල් ශාන්ත සන්නස්ගල යන අයට මැයි මස 20 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (29) නොතීසි නිකුත් කර තිබෙනවා. 2018 අගෝස්තු 20 වන … Continue reading සන්නස්ගල සහ ශ්‍රීනාත් අධිකරණයට කැඳවයි