ශිෂ්‍යත්ව විභාගය නැවතත් ?  

මෙවර පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් විභාගය නැවත වතාවක් පැවැත්වීමට කටයුතු කිරීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසනවා. අද (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලකා ජයසුන්දර මහත්මිය : “සැප්තැම්බර් මස 15 වනදා 5 … Continue reading ශිෂ්‍යත්ව විභාගය නැවතත් ?