දේශීය

විරෝධතාවය පවතින ප්‍රදේශයේ සංඥා අවහිර කරයි

විරෝධතාවය පවතින ගාලුමුවදොර ප්‍රදේශයේ සංඥා අවහිර කිරීමට අවශ්‍ය උපාංග ස්ථාපිත කර ඇති බවත් මේ වන විටත් සන්නිවේදන කටයුතු කිරීමට අපහසු බවත් වාර්තා වෙනවා.

කොළඹට මිලියනක් ජනතාව ගෙන්වා ජනාධිපතිට තනතුරින් ඉවත්වන ලෙසට ඉල්ලා සිටීම මෙම විරෝධතාවයේ අරමුණයි.

නමුත් මේ වන විටත් එය මැඩපැවැත්වීම සඳහා සංඥා අවහිර කිරීම, ගාලුමුවදොර පිටිය වසා දැමීම, කොළඹ නගරය අවට හමුදාවන් හා මාර්ග බාධක යෙදීම වැනි ක්‍රියාවන් ආණ්ඩුව විසින් මේ වන විටත් සිදු කරමින් පවතින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button