දුම්‍‍රිය ගමනාගමනයත් නතර වෙන ලකුණු

එන්ජින් ඔයිල් ගෙන්වීමට නොහැකි වීම හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ධාවනය කිරීමට හැකියාවක් නොමැති වන බව බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පවතින එන්ජිල් ඔයිල් ප්‍රමාණය තවත් මාස 02 ක් සඳහා පමණක් ප්‍රමාණවත් බවත් එන්ජින් ඔයිල් මෙරටට ගෙන එනු ලබන්නේ ඉන්දියාව හා චීනයෙන් බවද එහි උසස් නිලධාරියෙකු සඳහන් කර තිබේ. එන්ජින් ඔයිල් ගෙන්විම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් … Continue reading දුම්‍‍රිය ගමනාගමනයත් නතර වෙන ලකුණු