PHI ඝාතනය ගැන හොයන්​න පොලිස් කණ්ඩායම් හයක්

කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුරගමදී නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (27) ජිවිතක්ෂයට පත්වූ   කරන්දෙණිය ප්‍රාදේශී​ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා‌ගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වනවිට යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා. 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වන දීපල් රොෂාන් කුමාර නැමැති පුද්ගලයා​ මෙලෙ​ස වෙඩි ප්‍රහාරයට ලක්වුණා. සිය කාර්යාලයේ … Continue reading PHI ඝාතනය ගැන හොයන්​න පොලිස් කණ්ඩායම් හයක්